2026 අධිකරණ රෙජිස්ට්‍රාර් සේවයේ (සීමිත) තරග විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇත
අධිකරණ සේවා කොමිෂන් සභාව (JSC) විසින්, අධිකරණ ලේඛකාධිකාරී සේවයේ III ශ්‍රේණියට (සිංහල/දෙමළ) බඳවා ගැනීම සඳහා පවත්වන ලද සීමිත ලිඛිත තරඟ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇත.
නිල නිවේදනයට අනුව, විභාගයෙන් ලකුණු 179ක් හෝ ඊට වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගත් අපේක්ෂකයින් සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවා තිබේ.
සම්මුඛ පරීක්ෂණය පිළිබඳ විස්තර
- තනතුර: අධිකරණ ලේඛකාධිකාරී සේවය (III ශ්‍රේණිය)
- සම්මුඛ පරීක්ෂණ දිනය: 2026 නොවැම්බර් 14
- වේලාව: පෙ.ව. 9.00
- ස්ථානය: අධිකරණ සේවා කොමිෂන් සභා ලේකම් කාර්යාලය
| Notice | Download |
| Results Sheet | Download |
| Source | www.jsc.gov.lk |



govdoc blog
Add comment