2025 බීට්ටු වන නිලධාරී (විවෘත) විභාග ප්රතිඵල නිකුත් කර ඇත
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ‘බීට්’ වන නිලධාරී (Beat Forest Officer) තනතුරට බඳවා ගැනීම සඳහා වන විවෘත තරඟ විභාගයේ (2023 – 2025) ප්රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.
- විභාග දිනය: 2025 ජූලි 06
අපේක්ෂකයින්ට පහත පියවර අනුගමනය කිරීමෙන් අන්තර්ජාලය හරහා තම ප්රතිඵල පරීක්ෂා කරගත හැක:
- නිල ප්රතිඵල වෙබ් අඩවියට පිවිසෙන්න: www.results.exams.gov.lk
- අදාළ විභාගය තෝරාගන්න (එම විභාගය මත ක්ලික් කරන්න)
- ඔබේ විභාග අංකය (Index Number) ඇතුළත් කරන්න
- ඔබේ ප්රතිඵල බැලීම සඳහා “View Results” බොත්තම ක්ලික් කරන්න
| Check Results Online | Click_Here |
| Website | www.doenets.lk |


govdoc blog
Add comment