රාජ්‍ය භාෂා ප්‍රවීණතා වාචික විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ – 2026
රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විසින් 2026 රාජ්‍ය භාෂා ප්‍රවීණතා වාචික විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇත.
- විභාග පැවති දින: 2026 සැප්තැම්බර් 08, 09 සහ 10 යන දිනවලදී පැවැත්විණි.
අපේක්ෂකයින්ට පහත පියවර අනුගමනය කිරීමෙන් අන්තර්ජාලය හරහා තම ප්‍රතිඵල පරීක්ෂා කරගත හැක:
- නිල භාෂා විභාග ප්‍රතිඵල වෙබ් පිටුව වෙත පිවිසෙන්න
- අදාළ විභාග වර්ෂය තෝරන්න
- ඔබේ විභාග අංකය (Index Number) ඇතුළත් කරන්න
- ඔබේ ප්‍රතිඵලය බැලීම සඳහා “Go” බොත්තම ක්ලික් කරන්න.
| Check Results Online | Click_Here |
| Website | www.languagesdept.gov.lk |


govdoc blog
Add comment