Govdoc Blog

ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ I ශ්‍රේණියේ නිලධාරීන් විශේෂ ශ්‍රේණියට උසස් කිරීම සඳහා වන තරඟ විභාගය 2026 සඳහා අයදුම්පත් කැඳවා ඇත

share

ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ I ශ්‍රේණියේ නිලධාරීන් විශේෂ ශ්‍රේණියට උසස් කිරීම සඳහා වන තරඟ විභාගය 2026 සඳහා අයදුම්පත් කැඳවා ඇත

ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ I ශ්‍රේණියේ නිලධාරීන් විශේෂ ශ්‍රේණියට උසස් කිරීම සඳහා වන තරඟ විභාගය 2024 (2026) සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් අයදුම්පත් කැඳවා ඇත.

විභාගය 2026 ඔක්තෝබර් මාසයේදී කොළඹදී විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලැබේ.

2026 ජුනි 29 වන දින පෙ.ව. 9.00 සිට 2026 ජූලි 24 වන දින රාත්‍රී 9.00 දක්වා විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවිය හරහා මාර්ගගතව අයදුම්පත් ඉදිරිපත් කළ හැකිය.

Gazette Notice Sinhala
Online Application Click_Here
Source Gazette(2026-06-26)
Closing Date 2026.07.24
(Visited 21 times, 21 visits today)

Prabodha

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed