Govdoc Blog

2026 මෝටර් වාහන පරීක්ෂක (විවෘත) තරග විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇත

Blog FB Share

2026 මෝටර් වාහන පරීක්ෂක (විවෘත) තරග විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇත

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ, අධීක්ෂණ කළමනාකරණ සහකාර තාක්ෂණික සේවා කාණ්ඩයට අයත් ‘මෝටර් වාහන පරීක්ෂක III ශ්‍රේණිය’ (ශ්‍රී ලංකා තාක්ෂණික සේවය) සඳහා බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගයේ (2025/2026) ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.

  • විභාගය පැවති දිනය: 2026 ජූනි 28
  • පැවැත්වූ ආයතනය: විභාග දෙපාර්තමේන්තුව

ප්‍රතිඵල පරීක්ෂා කරන ආකාරය 

අපේක්ෂකයින්ට පහත පියවර අනුගමනය කිරීමෙන් අන්තර්ජාලය ඔස්සේ තම ප්‍රතිඵල පරීක්ෂා කරගත හැක :

  1. නිල ප්‍රතිඵල වෙබ් අඩවියට පිවිසෙන්න: www.results.exams.gov.lk
  2. අදාළ විභාගය තෝරාගන්න (එම විභාගය මත ක්ලික් කරන්න)
  3. ඔබේ විභාග අංකය (Index Number) ඇතුළත් කරන්න.
  4. ප්‍රතිඵල බැලීම සඳහා “View Results” (ප්‍රතිඵල බලන්න) බොත්තම ක්ලික් කරන්න.
  5. අනාගත අවශ්‍යතා සඳහා ඔබේ ප්‍රතිඵල තිර පිටපතක් (screenshot) ලෙස සුරැකීමට හෝ මුද්‍රණය කර ගැනීමට කටයුතු කරන්න.
Check Results Online Click_Here
Source www.doenets.lk
(Visited 1 times, 5 visits today)

Prabodha

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed