6 ශ්‍රේණිය (2027) සඳහා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පාසල් කඩඉම් ලකුණු නිකුත් කර ඇත
2026 වසරේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත පදනම්ව, 2027 වසරේ 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා වන පාසල් කඩඉම් ලකුණු අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇත. ශ්‍රී ලංකාව පුරා පිහිටි ජනප්‍රිය පාසල්වලට ඇතුළත් වීම සඳහා අවශ්‍ය අවම කඩඉම් ලකුණු පරීක්ෂා කර බැලීමටත්, තමන් තෝරා ගනු ලැබූ පාසල් මොනවාදැයි දැන ගැනීමටත් හැකියාව ඇත.
| School Cut-off Marks | Download |
| Check Selected School / Appeal (g6application.moe.gov.lk) |
Click_Here |
| Website Link | www.moe.gov.lk |



govdoc blog
Add comment