2026 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සදහා අයදුම්පත් කැදවා ඇත
2026 අ.පො.ස. (සා.පෙළ) විභාගය සඳහා විභාග දෙපාර්තමේන්තුව විසින් පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන්ගෙන් නිල වශයෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. අයදුම්පත් යොමු කිරීමේ නිශ්චිත කාල සීමාව තුළ විභාග දෙපාර්තමේන්තුවේ මාර්ගගත අයදුම්පත් පද්ධතිය හරහා අයදුම්පත් මාර්ගගතව ඉදිරිපත් කළ යුතුය.
- අධ්‍යාපන පොදු සහතික පත්‍ර (අ.පො.ස.) සාමාන්‍ය පෙළ (සා/පෙළ) විභාගය – 2026
- පාසල් සහ පෞද්ගලික අපේක්ෂකයින්
| More Details & Instructions | Sinhala | Tamil |
| Technical Instructions | Download |
| Online Application Link | Click_Here |
| Website Link | www.doenets.lk |
| Closing Date | 2026.07.23 |


govdoc blog
Add comment