Govdoc Blog

2026 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සදහා අයදුම්පත් කැදවා ඇත

share

2026 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සදහා අයදුම්පත් කැදවා ඇත

2026 අ.පො.ස. (සා.පෙළ) විභාගය සඳහා විභාග දෙපාර්තමේන්තුව විසින් පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන්ගෙන් නිල වශයෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. අයදුම්පත් යොමු කිරීමේ නිශ්චිත කාල සීමාව තුළ විභාග දෙපාර්තමේන්තුවේ මාර්ගගත අයදුම්පත් පද්ධතිය හරහා අයදුම්පත් මාර්ගගතව ඉදිරිපත් කළ යුතුය.

  • අධ්‍යාපන පොදු සහතික පත්‍ර (අ.පො.ස.) සාමාන්‍ය පෙළ (සා/පෙළ) විභාගය – 2026
  • පාසල් සහ පෞද්ගලික අපේක්ෂකයින්
More Details & Instructions Sinhala | Tamil
Technical Instructions Download
Online Application Link Click_Here
Website Link www.doenets.lk
Closing Date 2026.07.23
(Visited 21 times, 22 visits today)

Prabodha

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed