2026 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සිසුන් සඳහා උපකාරක පන්ති සහ සම්මන්ත්රණ තහනම් කිරීමේ නිවේදනය
2026 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින අපේක්ෂකයින් සඳහා පවත්වනු ලබන සියලුම උපකාරක පන්ති, විෂය පාදක දේශන, සම්මන්ත්රණ, වැඩමුළු සහ අනෙකුත් අදාළ ක්‍රියාකාරකම් 2026 අගෝස්තු 05 වන දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය 2026 අගෝස්තු 09 වන ඉරිදා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,723 කදී පැවැත්වීමට නියමිතයි. මෙම නියෝගය උල්ලංඝනය කරන අයට එරෙහිව විභාග පනතේ විධිවිධාන යටතේ නීතිමය පියවර ගන්නා බවට ද දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
| Media Notice | Sinhala | Tamil |
| Time Table | Click_Here |
| Website | www.doenets.lk |



govdoc blog
Add comment