2026 සාගර විශ්වවිද්‍යාලයේ යෝග්‍යතා පරීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර ඇත
යෝග්‍යතා පරීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර ඇත – ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ (OCUSL) උපාධි වැඩසටහන් සඳහා ඇතුළත් වීමේ (අධ්‍යයන වර්ෂය 2026/2027)
යෝග්‍යතා පරීක්ෂණ කඩඉම් ලකුණු (පළමු වටය)
- BTech. in Aquaculture & Seafood Technology
- A/L Stream – 71
- NVQ – 56
- BSc. in Coastal and Marine Resources Management – 53
- BSc. (Hons) in Marine Biotechnology – 76
- BSc. (Hons) in Marine Engineering – 72.4
- BSc. in Fisheries and Marine Sciences- 51.4
- BSc. in Oceanography
- A/L Physical Science Stream – 57.5
- A/L Biological Science Stream – 58.4
| Check Aptitude Test Marks & Details | Click_Here |
| Website Link | www.ocu.ac.lk |


govdoc blog
Add comment