ඖෂධවේදී උපාධිධාරී බඳවා ගැනීමේ විභාග ප්‍රතිඵල 2026 නිකුත් කරන ලදී
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් වෛද්‍ය විද්‍යාවට පරිපූරක වෘත්තීන්හි ඖෂධවේදි තනතුර සඳහා වන දිශානති හා සම්බන්ධීකරණ පාඨමාලාව සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමේ විභාග ප්‍රතිඵල – 2026 නිකුත් කර ඇත.
| Results Sheet – Name List (PDF) | Download |


govdoc blog
Add comment