Govdoc Blog

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ II ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2026

Blog Share fb

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ II ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2026

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ (II ශ්‍රේණිය) නිලධාරීන් සඳහා වන දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2026 සඳහා නිල වශයෙන් අයදුම්පත් කැඳවා ඇත.

ගැසට් නිවේදනයට අනුව, විභාගය 2026 නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතව ඇති අතර අයදුම්පත් ඉදිරිපත් කළ හැක්කේ විභාග දෙපාර්තමේන්තුවේ මාර්ගගත පද්ධතිය හරහා පමණි.

  • මාර්ගගතව අයදුම්පත් යොමුකිරිම විවෘත වන දිනය : 2026 අගෝස්තු 24 – පෙ.ව. 9.00
  • අයදුම්පත් යොමුකිරීමේ අවසාන දිනය : 2026 සැප්තැම්බර් 18 – ප.ව. 9.00
  • අයදුම් කිරීමේ ක්‍රමය : විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවිය හරහා මාර්ගගතව පමණි.

මෙම නිවේදනය අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති අතර 2026 අගෝස්තු 21 දිනැති රජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර ඇත.

Advertisement Download
Online Application Click Here
Source Gazette(2026-08-21)
Closing Date 2026.09.18
(Visited 2 times, 6 visits today)

Prabodha

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed