2026 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ දිස්ත්‍රික් මට්ටමින් කඩඉම් ලකුණු නිකුත් කෙරේ
2026 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ දිස්ත්‍රික් මට්ටමින් කඩඉම් ලකුණු විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.
| Check Results & Media Notice Online | Click_Here |
| Website Link | www.doenets.lk |
| අංක | දිස්ත්‍රික්කය (District) | සිංහල මාධ්‍යය (Sinhala Medium) | දෙමළ මාධ්‍ය (Tamil Medium) |
| 01 | කොළඹ – Colombo | 139 | 135 |
| 02 | ගම්පහ – Gampaha | 139 | 135 |
| 03 | කළුතර – Kalutara | 139 | 135 |
| 04 | මහනුවර – Kandy | 139 | 135 |
| 05 | මාතලේ – Matale | 139 | 135 |
| 06 | නුවරඑළිය – Nuwara Eliya | 133 | 132 |
| 07 | ගාල්ල – Galle | 139 | 135 |
| 08 | මාතර – Matara | 139 | 135 |
| 09 | හම්බන්තොට – Hambantota | 135 | 133 |
| 10 | යාපනය – Jaffna | – | 133 |
| 11 | කිලිනොච්චිය – Killinochchi | – | 133 |
| 12 | මන්නාරම – Mannar | 125 | 131 |
| 13 | වවුනියාව – Vavuniya | 125 | 132 |
| 14 | මුලතිව් – Mullaitivu | 125 | 132 |
| 15 | මඩකලපුව – Batticaloa | 125 | 132 |
| 16 | අම්පාර – Ampara | 133 | 133 |
| 17 | ත්‍රිකුණාමලය- Trincomalee | 133 | 131 |
| 18 | කුරුණෑගල – Kurunegala | 139 | 135 |
| 19 | පුත්තලම – Puttalam | 133 | 131 |
| 20 | අනුරාධපුරය – Anuradhapura | 133 | 130 |
| 21 | පොලොන්නරුව – Polonnaruwa | 133 | 130 |
| 22 | බදුල්ල – Badulla | 134 | 133 |
| 23 | මොනරාගල – Monaragala | 134 | 133 |
| 24 | රත්නපුරය – Ratnapura | 135 | 133 |
| 25 | කෑගල්ල – Kegalle | 139 | 135 |


govdoc blog
Add comment