ICT සේවා (I-III පන්තිය) සීමිත තරග විභාග ප්‍රතිඵල (සම්මුඛ පරීක්ෂණ ලැයිස්තුව) නිකුත් කර ඇත – 2026
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවයේ (SLICTS) 1 වන පන්තියේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරග විභාගයේ (2025/2026) ප්‍රතිඵල (සම්මුඛ පරීක්ෂණය සඳහා තෝරාගත් අයගේ ලැයිස්තුව) රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇත. තරඟ විභාගය 2026 මාර්තු 29 වන දින විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලදී. නිල නිවේදනයට අනුව, සම්මුඛ පරීක්ෂණය සඳහා සුදුසුකම් ලැබූ අපේක්ෂකයින්ගේ නම් මේ වන විට ප්‍රකාශයට පත් කර ඇත.
- විභාග දිනය: 2026 මාර්තු 29
- අපේක්ෂිත පුරප්පාඩු: 14
| Notice & Result Sheet (Interview List) | Download |
| Website | www.pubad.gov.lk |


govdoc blog
Add comment