Govdoc Blog

2026 පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී තනතුරට පත්කිරීම් ලැයිස්තුව (2021/2022 කණ්ඩායම)

Midwife Appointment List 2026

2026 පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී තනතුරට පත්කිරීම් ලැයිස්තුව (2021/2022 කණ්ඩායම)

සිය පුහුණුව සාර්ථකව අවසන් කළ 2021/2022 කණ්ඩායමේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරින් වෙත නව පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ වැඩසටහන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදනය කර ඇත.

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරින් බඳවා ගැනීම සඳහා 2021.01.01 දිනැති අංක 2,209 දරන ගැසට් නිවේදනයට අනුව, අදාළ පුහුණුව සාර්ථකව අවසන් කළ සිසුන්ගේ ලැයිස්තුව 01 වන උපග්‍රන්ථයට ඇතුළත් කර ඇත.

පත්කිරීමේ ලිපි ප්‍රදානය කිරීමේ වැඩසටහන

  • කණ්ඩායම: ශිෂ්‍ය ප්‍පවුල් සෞඛ්‍ය සේවා හෙදියන් – 2021/2022
  • වැඩසටහන: නව පත්කිරීම් ප්‍රදානය කිරීම
  • දිනය: 2026 ඔක්තෝබර් 04
  • වේලාව: පෙ.ව. 8.30 – ප.ව. 12.00
  • ස්ථානය: ටෙම්පල් ට්‍රීස් (Temple Trees) ප්‍රධාන ශාලාව
  • ප්‍රධාන ආරාධිත අමුත්තා: ගරු වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා – සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය
Notice English | Sinhala 
Appointment List Download
Source www.health.gov.lk
(Visited 38 times, 38 visits today)

Raveesha Weerapperuma

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed