රාජ්ය සේවකයින් සඳහා 2027 වසරේ වැටුප් සහ විශ්රාම වැටුප් දින දර්ශනය නිකුත් කර ඇත
2027 වර්ෂය සඳහා රාජ්ය නිලධාරීන්ගේ වැටුප් සහ වැටුප් අත්තිකාරම් මෙන්ම විශ්රාමික නිලධාරීන්ගේ විශ්රාම වැටුප් ගෙවීමට නියමිත නිල දින දර්ශනය ප්රකාශයට පත් කර ඇත.
- රාජ්ය නිලධාරීන්ගේ වැටුප්
- රාජ්ය නිලධාරීන්ගේ වැටුප් අත්තිකාරම්
- ගුරු සේවයේ වැටුප්
- ත්රිවිධ හමුදා සාමාජිකයින්ගේ වැටුප්
- විශ්රාමික නිලධාරීන්ගේ විශ්රාම වැටුප්
| Salary Calender 2027 | Download |
| Website | www.treasury.gov.lk |



govdoc blog
Add comment