ඉංජිනේරු සේවා විදුලි (දෙවන අදියර) සම්මුඛ පරීක්ෂණ ලැයිස්තුව 2026
රාජ්ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්යාංශය විසින්, 2024 වසර සඳහා විවෘත ක්රමවේදය යටතේ ශ්රී ලංකා ඉංජිනේරු සේවයේ III ශ්රේණියට නිලධාරීන් බඳවා ගැනීමේ විදුලි ඉංජිනේරු කාණ්ඩයට (දෙවන අදියර) අදාළ සම්මුඛ පරීක්ෂණ විස්තර ප්රකාශයට පත් කර ඇත.
| Notice & Interview List | Download |
| Website | www.pubad.gov.lk |


govdoc blog
Add comment