ඌව පළාත් කළමනාකරණ සේවා නිලධාරී (විවෘත) විභාග ප්රතිඵල සහ සම්මුඛ පරීක්ෂණ ලැයිස්තුව නිකුත් කෙරේ – 2026
ඌව පළාත් සභා රාජ්ය සේවය තුළ කළමනාකරණ සේවා නිලධාරී (MSO) සේවයේ III ශ්රේණියට බඳවා ගැනීම සඳහා පැවති විවෘත තරඟ විභාගයේ ප්රතිඵල සහ සම්මුඛ පරීක්ෂණ ලැයිස්තුව ඌව පළාත් රාජ්ය සේවා කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇත.
- විභාග දිනය: 2026.09.06
සම්මුඛ පරීක්ෂණ විස්තර
- සම්මුඛ පරීක්ෂණ දිනය: 2026 ඔක්තෝබර් 31
- සම්මුඛ පරීක්ෂණ ස්ථානය: හාලි-ඇල අධ්යාපන සංවර්ධන මධ්යස්ථානය (හාලි-ඇල ප්රාදේශීය අධ්යාපන කාර්යාල පරිශ්රය)
සම්මුඛ පරීක්ෂණ ලැයිස්තුව පරීක්ෂා කර, තම සම්මුඛ පරීක්ෂණ අංකය, දිනය, වේලාව සහ වෙනත් අදාළ විස්තර තහවුරු කර ගන්නා ලෙස අපේක්ෂකයින්ට උපදෙස් දෙනු ලැබේ.
| Check Results Online | Click_Here |
| Interview List & Instructions | Download |
| Website | www.psc.up.gov.lk |


govdoc blog
Add comment