Govdoc Blog

කළමනාකරණ සේවා නිලධාරී අධි ශ්‍රේණියට උසස් කිරීමේ නාම ලේඛනය නිකුත් කෙරේ 2026 (කුසලතා හා සීමිත තරග විභාග)

MSO Supra (Merit & Limited) Exam Promotion List

කළමනාකරණ සේවා නිලධාරී අධි ශ්‍රේණියට උසස් කිරීමේ නාම ලේඛනය නිකුත් කෙරේ 2026 (කුසලතා හා සීමිත තරග විභාග)

රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින්, 2025 වසරේ කුසලතා පදනම් කරගත් (නිලධාරීන් 68 දෙනෙකු) සහ සීමිත (නිලධාරීන් 65 දෙනෙකු) තරඟ විභාග මත පදනම්ව, කළමනාකරණ සේවා නිලධාරී (MSO) සේවයේ ‘සුප්‍රා ශ්‍රේණිය’ (Supra Grade) වෙත නිලධාරීන් උසස් කිරීම් සිදු කර ඇති බව නිවේදනය කර ඇත.

1. කුසලතා පදනම මත කළමනාකරණ සේවා නිලධාරී සේවයේ අධි ශ්‍රේණියට උසස් කිරීම සඳහා වන තරග විභාගය – 2025

2. කළමනාකරණ සේවා නිලධාරී සේවයේ අධි ශ්‍රේණියට උසස් කිරීම සඳහා වන සීමිත තරග විභාගය – 2025

Notice English | Sinhala| Tamil
Name List Download
Source www.pubad.gov.lk
(Visited 24 times, 24 visits today)

Raveesha Weerapperuma

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed