සංඛ්යාලේඛන නිලධාරීන්ගේ පළමුවන සහ දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාග අයදුම්පත 2026
2026 වසර සඳහා ජනලේඛන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සංඛ්යාලේඛන නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් (EB) විභාග සඳහා අයදුම්පත් කැඳවා ඇත
- ජනලේඛන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුවේ II ශ්රේණියේ සංඛ්යාලේඛන නිලධාරීන් සඳහා වන පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2017 (2026)
- ජනලේඛන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුවේ I ශ්රේණියේ සංඛ්යාලේඛන නිලධාරීන් සඳහා වන දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2017 (2026)
ඒ සඳහා අදාල ගැසට් නිවේදනය සහ අයදුම් කල යුතු ආකාරය පහතින් දැක්වේ.
| 1st EB Exam | Sinhala | English | Tamil |
| 2nd EB Exam | Sinhala | English | Tamil |
| Online Application Link | Click_Here |
| Source | Gazette (2026-10-16) |
| Closing Date | 2026.11.13 |


govdoc blog
Add comment