Govdoc Blog
පාසල් පැවැත්වෙන වේලාව දීර්ඝ කිරීමේ තීරණය අත්හිටුවයි

පාසල් පැවැත්වෙන වේලාව දීර්ඝ කිරීමේ තීරණය අත්හිටුවයි

රජයේ සහ රජය අනුමත පෞද්ගලික පාසල්වල මේ වසරේ පළමු පාසල්වාරය හෙට(18) ආරම්භ වීමට නියමිතයි. ඒ අනුව මීට පෙර තීරණය කර තිබූ නව පාසල් වාරය පැයකින් දීර්ඝ කිරීමේ තීරණය තාවකාලිකව අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය පසුගියදා චක්‍රලේඛයක් නිකුත් කරමින් සඳහන් කළේ, නව වාරයේ සිට පාසල් පැවැත්වෙන කාලය පැයකින් දීර්ඝ කිරීමට පියවර ගන්නා බවයි.

(Visited 59 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed