Govdoc Blog

ආනයනික භාණ්ඩ රැසක බදු ඉහළට

Tax

ආනයනික භාණ්ඩ ගණනාවක් සඳහා ආනයන බද්ද, එකතු කළ අගය මත බද්ද (වැට්) 12% දක්වා සහ රේගු බදු මත අධිභාරය වැඩි කිරීමට මුදල් අමාත්‍යාංශය උපදෙස් දී තිබෙනවා.

ඊයේ (01) රාත්‍රියේ සිට නව විශේෂ භාණ්ඩ බද්දක් යටතේ සියලුම ආනයනයන්හි රේගු මත අධිභාරය 15 සිට 200% දක්වා ඉහළ දැමීමට නියමිතයි.

ඒ අනුව මෝටර් රථ, යතුරුපැදි සහ ත්‍රිරෝද රථ සඳහා වන ටයර්වල රේගු මත අධිභාරය 50% දක්වා හා AC, රෙදි සෝදන යන්ත්‍ර, රයිස් කුකර්, මයික්‍රෝවේව්, ෆ්‍රිජ්, ජංගම දුරකථන සඳහා රේගු මත අධිභාරය 100% දක්වා ඉහළ දමා තිබෙනවා.

සම්පුර්ණ ලයිස්තුව පහතින්.

Tax

(Visited 91 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed