Govdoc Blog

ආහාර කාණ්ඩයේ උද්ධමනය 57% ඉක්මවයි

Increase

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ වාර්ෂික ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2022 මැයි මාසයේ දී 39.1% දක්වා අඛණ්ඩව ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. ‍

ආහාර කාණ්ඩයේ උද්ධමනය 57.4% ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ආහාර නොවන කාණ්ඩයෙහි උද්ධමනය 30.6% ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ඒම වාර්තාවේ සඳහන් වන්නේ.

Inflation

(Visited 11 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular