Govdoc Blog

ආනයනික භාණ්ඩ රැසක බදු ඉහළට

Tax

ආනයනික භාණ්ඩ ගණනාවක් සඳහා ආනයන බද්ද, එකතු කළ අගය මත බද්ද (වැට්) 12% දක්වා සහ රේගු බදු මත අධිභාරය වැඩි කිරීමට මුදල් අමාත්‍යාංශය උපදෙස් දී තිබෙනවා.

ඊයේ (01) රාත්‍රියේ සිට නව විශේෂ භාණ්ඩ බද්දක් යටතේ සියලුම ආනයනයන්හි රේගු මත අධිභාරය 15 සිට 200% දක්වා ඉහළ දැමීමට නියමිතයි.

ඒ අනුව මෝටර් රථ, යතුරුපැදි සහ ත්‍රිරෝද රථ සඳහා වන ටයර්වල රේගු මත අධිභාරය 50% දක්වා හා AC, රෙදි සෝදන යන්ත්‍ර, රයිස් කුකර්, මයික්‍රෝවේව්, ෆ්‍රිජ්, ජංගම දුරකථන සඳහා රේගු මත අධිභාරය 100% දක්වා ඉහළ දමා තිබෙනවා.

සම්පුර්ණ ලයිස්තුව පහතින්.

Tax

(Visited 33 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular