අද (03) දිනයේ ගෘහස්ථ ගෑස් මිලදී ගත හැකි අලෙවි මධ්‍යස්ථාන ලැයිස්තුව ලිට්‍රෝ සමාගම විසින් වෙනස් කිරීමකට ලක්කර තිබෙනවා.
අද (03) දිනයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 16,000 ක් පමණක් වෙළෙඳපොළට සැපයිය හැකි නිසා එම ප්‍රමාණය කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශවලට බෙදා හරින බවයි එහි සභාපති විජිත හේරත් සඳහන් කළේ.
ඒ අනුව සෙසු ප්‍රදේශවලට ගෑස් බෙදාහැරීමක් සිදු නොවන බැවින් පෝලිම්වල රැදී නොසිටින ලෙසයි ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටියේ.
(Visited 90 times, 1 visits today)


govdoc blog
Add comment