අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි සංදේශ බද්ද ඉහළ දමා ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව මෙතෙක් සියයට 11.25 ක්ව පැවති එම බද්ද සියයට 15 දක්වා ඉහළ දමා ඇති බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.

රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාත අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (17) පහළ වැටීමක් සිදුව තිබෙනවා. ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු.302.42 ක් ලෙස හා විකුණුම් මිල රු316.18 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව...
රාජ්‍ය සේවකයින්ට සේවයට වාර්තා කිරීමේදී ඇඟිලි සළකුණු යන්ත්‍ර භාවිතා කිරීම අද (15) සිට යළි අනිවාර්ය කර තිබෙනවා. ඒ අනුව සේවයට පැමිණීමේදී හා පිටව යාමේදී ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතා කළ යුතු බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය...
පෝලන්තය, රුමේනියාව, ඊශ්‍රායලය, දකුණු කොරියාව, ජපානය, මැලේසියාව සහ මාලදිවයින වැනි රටවල රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචාකරන පුද්ගලයින්ට හසු නොවන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. වර්තමානයේ රට...
Gridlove is an attractive WordPress theme based on a grid framework. With many layouts to choose from you’ll have your website running in no time.
Copyright © 2023 · Powered by Rightmo Web Solution.
Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.
Add comment