තමන් ඉදිරි වසර දෙකක කාලය තුළද ජනාධිපතිධුරයේ කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
එමෙන්ම තමන් නැවත වතාවක් ජනාධිපති ධුරයට තරග නොකරන බවයි බ්ලූම්බර්ග් සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.
(Visited 37 times, 1 visits today)


govdoc blog
Add comment