Govdoc Blog

නව පාසල් බස් රථ කාල සටහන ප්‍රකාශයට

Time

නව පාසල් බස්රථ 21 ක් ඊයේ (15) සිට කොළඹට ප්‍රවේශ වන මාර්ග සියල්ල ඔස්සේ යෙදවීමට ප්‍රවාහන අමාත්‍යංශය කටයුතු කර තිබෙනවා.

ඒ අනුව මෙම බස් රථ සේවාව උදෑසන 5.30 ට ආරම්භ වන අතර කොළඹ ආසන්නයේ පාසල් රැසක් වෙත සිසුන් ප්‍රවාහනය කිරීමට මෙම සේවාව මඟින් සිදු කෙරෙනවා.

අදාළ බස් රථ කාල සටහන පහතින්,

Time

Time

Time

(Visited 392 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed