රට තුළ ඉන්ධන අර්බුදය උග්‍රවීමත් සමඟ ජනතාව ගමනාගමනය සඳහා දුම්රිය වෙත යොමුවී තිබෙනවා.
ඒ අනුව අද (15) දිනයේ කාර්යාල දුම්රිය රැසක් මගීන්ගෙන් පිරීගොස් තිබූ අතර මේ හේතුවෙන් දුම්රිය ඇතුළත අධික තදබදයක්ද හටගෙන ඇති බවයි සඳහන් වන්නේ.
අද දිනයේ සිට නව දුම්රිය කිහිපයක් ධාවනයට එක් කරන බව, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය සඳහන් කළා.
අදාළ ඡායාරූප පහතින්,


(Visited 56 times, 1 visits today)


govdoc blog
Add comment