Govdoc Blog

පොසොන් වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක්

Train Schedule

හෙට (13) යෙදෙන පොසොන් පොහොය නිමිත්තෙන් කොළඹ කොටුව සිට අනුරාධපුරය දක්වා විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.

ඒ අනුව කොළඹ කොටුවේ සිට අනුරාධපුරය දක්වා මෙම විශේෂ දුම්රිය ගමන්වාර ක්‍රියාත්මක බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අදාළ දුම්රිය ධාවනය වන ආකාරය පහතින්,

SpecialTrain journeys
SpecialTrain journeys
(Visited 21 times, 1 visits today)

Sadamali Gunathilake

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular