Govdoc Blog

පොසොන් වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක්

Train Schedule

හෙට (13) යෙදෙන පොසොන් පොහොය නිමිත්තෙන් කොළඹ කොටුව සිට අනුරාධපුරය දක්වා විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.

ඒ අනුව කොළඹ කොටුවේ සිට අනුරාධපුරය දක්වා මෙම විශේෂ දුම්රිය ගමන්වාර ක්‍රියාත්මක බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අදාළ දුම්රිය ධාවනය වන ආකාරය පහතින්,

SpecialTrain journeys
SpecialTrain journeys
(Visited 47 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed