Govdoc Blog

ඉන්ධන නැතත් සැතපුම් ගණන් දිගු පෝලිම්

Fuel

දිවයිනේ සෑම ඉන්ධන හලක් අසලම කිලෝමීටර් ගනනක් දුරට දැඩි පෝලිම් දක්නට ඇත.ඉන්ධනවල ඉන්ධන නැතත් විශාල පිරිස් ඉන්ධන ලබා ගැනීමේ අටියෙන් දිවා රෑ පෝලිම් ගැසී සිටිති.

ගම්පහ,කොළඹ,කළුතර,මාතර,ගාල්ල පමණක් නොව උතුරු නැගෙනහිර පළාත්වලද මේ ආකාරයට දින ගණනක් තිස්සේ ඉන්ධන හල් අසල පොලිම් පවති.

කුලි ත්‍රිරෝද රථ රියදුරන් මෙන්ම,යතුරු පැදි,පෞද්ගලික බස් රථ, ඇතුළු විවිධ වාහන මේ ආකාරයට පෝලිම්වල දක්නට ඇත.

Queue

Queue

Queue

(Visited 37 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed