දිවයිනේ සෑම ඉන්ධන හලක් අසලම කිලෝමීටර් ගනනක් දුරට දැඩි පෝලිම් දක්නට ඇත.ඉන්ධනවල ඉන්ධන නැතත් විශාල පිරිස් ඉන්ධන ලබා ගැනීමේ අටියෙන් දිවා රෑ පෝලිම් ගැසී සිටිති.
ගම්පහ,කොළඹ,කළුතර,මාතර,ගාල්ල පමණක් නොව උතුරු නැගෙනහිර පළාත්වලද මේ ආකාරයට දින ගණනක් තිස්සේ ඉන්ධන හල් අසල පොලිම් පවති.
කුලි ත්‍රිරෝද රථ රියදුරන් මෙන්ම,යතුරු පැදි,පෞද්ගලික බස් රථ, ඇතුළු විවිධ වාහන මේ ආකාරයට පෝලිම්වල දක්නට ඇත.



(Visited 43 times, 1 visits today)


govdoc blog
Add comment