බහාලුම් භාණ්ඩ ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමට සමස්ත ලංකා එක්සත් බහාලුම් හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.
ඒ අනුව අද (27) මධ්‍යම රාත්‍රියේ සිට බහාලුම් භාණ්ඩ ප්‍රවාහන ගාස්තු සියයට 10 කින් ඉහළ යනු ඇති.
පසුගියදා ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි එම සංගමය සඳහන් කළේ.
(Visited 37 times, 1 visits today)


govdoc blog
Add comment