Govdoc Blog

පෙට්‍රල් නැවක් ගැන තොරතුරක්

Petrol

පෙට්‍රල් නැවක් ලබන දහතුන් වැනිදා පමණ වනවිට මෙරටට ලැබෙනු ඇති බව විදුලිබල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර මහතා ඊයේ (04) රාත්‍රී පැවති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

ඒ සඳහා අවශ්‍ය මුදල් ද ගෙවා ඇතැයි ඇමැතිවරයා එහිදී සඳහන් කර ඇත.

මේ අතර, ඉන්ධන ගෙන්වීම සම්බන්ධයෙන් වන ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව පාර්ලිමේන්තුවේදී අද (05) ප්‍රකාශයක් කරන බවද ඇමැති විජේසේකර මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත.

(Visited 70 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed