මෙම මස 10 වැනිදා සිට ජනතාවට බාධවකින් තොරව ඉන්ධන ලබාගත හැකිවේ යැයි බලාපොරොත්තු වන බවත් ජනතාවට ආර්ථික වශයෙන් සිදුවූ හානියට සහ සිදුවූ අපහසුතාවට නැවත වරක් සමාව ඉල්ලා සිටින බවත් විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
ඇනවුම්කර ඇති ඉන්ධන තොග 8 වැනිදා සිට ශ්‍රී ලංකාවට ළගාවීමට නියමිත බව කී අමාත්‍යවරයා ඉන් පසුව අඛණ්ඩව ඉන්ධන ලැබුණ හොත් මාසයකට ප්‍රමාණවත් බව ද සඳහන් කළේය.
(Visited 88 times, 1 visits today)


govdoc blog
Add comment