අද (04) මධ්‍යම රාත්‍රියේ සිට සියයට 11.14කින් සාමාන්‍ය බස් ගාස්තු මිල ගණනන් අඩුකර තියෙනවා.
ඒ අනුව අවම ගාස්තුව රුපියල් 38 සිට රුපියල් 34ක් දක්වා අඩු වනවා.
අද (04) මධ්‍යම රාත්‍රියේ සිට සියයට 11.14කින් සාමාන්‍ය බස් ගාස්තු මිල ගණනන් අඩුකර තියෙනවා.
ඒ අනුව අවම ගාස්තුව රුපියල් 38 සිට රුපියල් 34ක් දක්වා අඩු වනවා.
ත්‍රීරෝද රථවල අමතර උපාංග සවිකිරීම සහ අලංකරණය සඳහා අවසර දෙන බවත් ඒ සඳහා විවිධ උපාංග සහ අලංකරණයන් සඳහා ගාස්තු අය කරන බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පැවසීය. අමතර උපාංග සවිකිරීම සහ...
තාවකාලික රියදුරු බලපත්‍ර වලංගු කාලසීමාව සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව 2022 මාර්තු 31 වනදා සිට 2023 ජූනි 30 වනදා දක්වා කාලය තුළ නිකුත් කර ඇති තාවකාලික රියදුරු බලපත්‍ර...
පාසල් දරුවන්ට දුම්රිය වාර ප්‍රවේශපත් ලබා ගැනීමේ කාලය මේ මස 16 වැනි දා දක්වා දීර්ඝ කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම කාලය තුළ පාසල් දරුවන්ට දුම්රිය වාර ප්‍රවේශපත් නිකුත් කරන ලෙස සියලුම දුම්රිය ස්ථාන දැනුවත් කර...
Gridlove is an attractive WordPress theme based on a grid framework. With many layouts to choose from you’ll have your website running in no time.
Copyright © 2023 · Powered by Rightmo Web Solution.
Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.
Add comment