Govdoc Blog

ජල ගාස්තු ඉහළට

Water

ජල ගාස්තු ද ඉහළ දැමීමට ජල සම්පාදන අමාත්‍යංශය තීරණය කර ඇත.

ජල ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබ ඇති අතර ගාස්තු වැඩි වන ප්‍රතිශතය කැබිනට් මණ්ඩලයෙන් තීරණය කිරීමට නියමිතව තිබිණි.

සමෘද්ධිලාභීන්ට ,කුලී නිවැසියන්ට ආගමික ස්ථාන හා පාසල් ආදි විශේෂිත කාණ්ඩ සඳහා,නිශ්චිත පරිභෝජන සීමාවක් දක්වා සහන සැලසීමට ද අමාත්‍යංශය යෝජනා කර ඇත.

ඉකුත් 2016 වසරේ දී ජල ගාස්තු සංශෝධනක් කිරීමට තීරණය වූ අතර ,නමුත් එය ක්‍රියාත්මක නොවීය.

(Visited 44 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed