හෙට (10) සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි බිල 75% ක සාමාන්‍ය අගයකින් වැඩි කිරීමට ලංකා විදුලි බල මණ්ඩලයට අවසර ලබාදෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.
මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති ජනක රත්නායක මේ බව සඳහන් කළා.

චෙක් පත් භාවිතා කර බදු ගෙවීම් සිදු කරනු ලබන බදු ගෙවන්නන් වෙත කරනු ලබන නිවේදනය. ඔබගේ බදු ගෙවීම් වඩාත් නිවැරදිව සහ ප්‍රමාදයකින් තොරව දේශිය අාදායම් කොමසාරිස් නමින් පවතින ගිණුමෙහි ගිණුම්ගත කිරීම සදහා පහත කරුණු කෙරෙහි...
රජයේ සේවා කිහිපයක් තවදුරටත් අත්‍යාවශ්‍ය සේවාවන් ලෙස ගැසට් මඟින් ප්‍රකාශයට පත්කරමින් ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව විදුලිබල සැපයුම සම්බන්ධ සියලු සේවාවන් සහ ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම...
අද (06) සිට ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය ලොතරැයි ටිකට් පතක මිල ඉහළ දමා තිබෙනවා. ඒ අනුව මෙතෙක් රුපියල් 20 ක්ව පැවති එම ලොතරැයි ටිකට් පතක මිල රුපියල් 40 ක් දක්වා ඉහළ දමා ඇති බවයි සඳහන් වන්නේ. මිල ඉහළ...
Gridlove is an attractive WordPress theme based on a grid framework. With many layouts to choose from you’ll have your website running in no time.
Copyright © 2023 · Powered by Rightmo Web Solution.
Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.
Add comment