Govdoc Blog

අබුඩාබි T10 තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 7 ක් තෝරාගෙන තිබේ.

Cricket

මෙවර Abu Dhabi T10 ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 7 දෙනෙකු තෝරාගෙන තිබෙනවා.

ඒ අනුව තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න Samp Army කණ්ඩායම විසින් තෝරාගෙන ඇති අතර වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර Northern Warriors කණ්ඩායම විසින් තෝරාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

වනිදු හසරංග Northern Warriors කණ්ඩායම සදහා ද, යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ Bangla Tigers කණ්ඩායම සදහාද තෝරාගෙන තිබෙනවා.

Chennai Brave කණ්ඩායම විසින් භානුක රාජපක්ෂ, දසුන් ශානක හා මහීෂ් තීක්ෂණ යන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනා සමගම ගිවිසුම්ගතව තිබෙනවා.

(Visited 83 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed