Govdoc Blog

T20 වැඩිම ලකුණු ලාභීන් අතර කුසල් පෙරමුණට

මෙවර T20 ලෝක කුසලානයේ වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ කුසල් මෙන්ඩිස් සමත්වී තිබෙනවා.

ඒ අනුව ඔහු මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ මේ වන විට රැස් කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 171 ක් ලෙසයි සටහන් වන්නේ.

එසේම පැතුම් නිස්සංක වැඩිම ලකුණු ලාභීන් අතර 9 වන ස්ථානයේ පසුවන අතර ඔහු රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 97 ක්.

Cricket

(Visited 99 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed