Govdoc Blog

QR සහිත ඩිජිටල් රියදුරු බලපත්‍රයක් නිකුත් කරයි

License

දැනට භාවිත කරන රියදුරු බලපත්‍රය වෙනුවට ඩිජිටල් රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ අනුව දැනට පවතින චිප් සහිත රියදුරු බලපත්‍රය වෙනුවට QR කේතයක් සහිත ඩිජිටල් රියදුරු බලපත්‍රයක් ඉදිරියේ දී හඳුන්වා දීමට නියමිත බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ.

ඒ සම්බන්ධයෙන් වන අදාළ තොරතුරු තාක්ෂණික අංශවල හා වෙනත් විද්වත් කමිටුවලට යොමුකර, අදාළ ක්‍රියාත්මක කිරීමේ දී ඇති විය හැකි තත්ත්වයන් පිළිබඳ පුළුල් අධ්‍යයනයක් සිදු කර, නවීන ඩිජිටල් තාක්ෂණයෙන් යුත් රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

(Visited 143 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed