Govdoc Blog

උද්ධමනය පහළට

Inflation Down
Inflation Down

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව නොවැම්බර් මාසයේ මෙරට උද්ධමනය පසුගිය ඔක්තෝම්බර් මාසයට සාපේක්ෂව අඩුවී තිබෙනවා.

ඒ අනුව පසුගිය ඔක්තෝම්බර් මාසයේ 70.6% ක් වූ මෙරට උද්ධමනය නොවැම්බර් මාසයේ 65% ක් දක්වා පහළ ගොස් ඇති බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එසේම ඔක්තෝම්බර් මාසයේ 80.9% ක් ලෙස වාර්තා වු මෙරට ආහාර උද්ධමනය නොවැම්බර් මාසයේදී 69.8%ක් දක්වා පහළට ගොස් ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අදාළ වාර්තාව පහතින්,

inflation_November2022
 
(Visited 99 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed