Govdoc Blog

සතොස භාණ්ඩ මිල අඩුකරයි

sathosa_blog

එළඹෙන නත්තල් සමය වෙනුවෙන් අද (21) සිට ක්‍රියාත්මක වන පරිදි තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 5ක මිල අඩුකිරීමට ලංකා සතොස පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ලොකු ලූණු, රතු පරිප්පු, ටින් මාළු (දේශීය), මිරිස් සහ හාල්මැස්සන් මිල මෙලෙස අඩුකිරීමට පියවර ගෙන ඇති බවයි එම ආයතනය සඳහන් කරන්නේ.

ඒ අනුව අඩු කරන ලද භාණ්ඩ ලැයිස්තුව පහතින්,

  • ලොකුලූණු 1KG – රු.5 කින් (නව මිල රු.185)
  • රතු පරිප්පු 1KG – රු.7 කින් (නව මිල රු.378)
  • වියළි මිරිස් 1KG – රු.15 කින් (නව මිල රු.1780)
  • හාල්මැස්සන් කරවල (තායි) – රු.50 කින් (නව මිල රු.1100)
  • ටින් මාළු (දේශීය) – රු.10 කින් (නව මිල රු.480)
(Visited 21 times, 1 visits today)

Sadamali Gunathilake

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular