Govdoc Blog

ලංකා සුදු ඩීසල් මිල අඩුකෙරේ

White Diesel

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් පිරවුම්හල්වල ලංකා සුදු ඩීසල් ලීටරයක මිල අද (05) මධ්‍යම රාත්‍රී 12.00 සිට රුපියල් 10 කින් අඩු කර තිබෙනවා.

ඒ අනුව එහි නව මිල රුපියල් 420 ක් වනවා.

අදාළ නිවේදනය,

Diesel Fuel

(Visited 73 times, 1 visits today)

Sadamali Gunathilake

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular