Govdoc Blog

උද්ධමනය පහළට

Inflation Down

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව නොවැම්බර් මාසයේ මෙරට උද්ධමනය පසුගිය ඔක්තෝම්බර් මාසයට සාපේක්ෂව අඩුවී තිබෙනවා.

ඒ අනුව පසුගිය ඔක්තෝම්බර් මාසයේ 70.6% ක් වූ මෙරට උද්ධමනය නොවැම්බර් මාසයේ 65% ක් දක්වා පහළ ගොස් ඇති බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එසේම ඔක්තෝම්බර් මාසයේ 80.9% ක් ලෙස වාර්තා වු මෙරට ආහාර උද්ධමනය නොවැම්බර් මාසයේදී 69.8%ක් දක්වා පහළට ගොස් ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අදාළ වාර්තාව පහතින්,

inflation_November2022
 
(Visited 28 times, 1 visits today)

Sadamali Gunathilake

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular