“ලෝකාන්තය” නැරඹීමට පැමිණෙන සංචාරකයන් සඳහා පට්ටිපොළ – බොරලන්ද අතර කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබාදී තිබෙනවා.
නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටුව අමතමින් ජනාධිපතිවරයා විසින් මෙම උපදෙස් ලබාදී ඇති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ.

(Visited 112 times, 1 visits today)


govdoc blog
Add comment