ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල ඊයේ (02) මධ්‍යම රාත්‍රී 12.00 සිට ක්‍රියාත්මක වන පරිදි පහත දමා තිබෙනවා.
ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින් දැක්වෙනවා.
- ඔටෝ ඩීසල් – රු 15 කින් (නව මිල රු.405)
- භූමිතෙල් – රු.10 කින් (නව මිල රු.355)
අනෙකුත් ඉන්ධන වර්ගවල මිලෙහි වෙනසක් සිදු නොවන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් සඳහන් කරන්නේ.
මීට සාපේක්ෂව ලංකා IOC සමාගමද ඩීසල් මිල පහළ දමා ඇති බව එම සමාගම පවසනවා.

(Visited 254 times, 1 visits today)


govdoc blog
Add comment