Govdoc Blog

මත්පැන් සහ දුම්වැටි මිල ඉහළට

alcohol Price

මත්පැන් හා දුම්වැටි සඳහා වන සුරාබදු බද්ද 20% කින් ඉහළ දැමීම හේතුවෙන් විවිධ මත්පැන් වර්ගවල හා දුම්වැටි වල මි​ල ඉහළගොස් තිබෙනවා.

ඒ අනුව මිලි ලීටර් 750 විශේෂ අරක්කු බෝතලයක මිල රු. 206 කින් ඉහළ ගොස් ඇති අතර දේශීයව පෙරන ලද විදේශීය මත්පැන් රු. 266 කින් ඉහළ ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

එමෙන්ම සැර 5% ට අඩු බියර් 625ml ක මිල රු. 21 කින් සහ සැර 5% ට වැඩි බියර් 625ml ක මිල රු. 39 කින් ඉහළ දමා තිබෙනවා.

එමෙන්ම රුපියල් 90 ට තිබූ දුම්වැටියක මිල රුපියල් 105 දක්වාත් රුපියල් 85 ට තිබූ දුම්වැටියක මිල රුපියල් 100 දක්වාත් ඉහළ යන බවයි සඳහන් වන්නේ.

සම්පුර්ණ මිල ගණන් පහතින්,

(Visited 403 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed