2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානවල දුරකථන අංක පිළිබඳව දැනුවත් කරමින් මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව එම දුරකථන අංකවලට ඇමතීමෙන් 2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ මහජන ගැටලු යොමු කිරීමේ හැකියාව පවතිනවා.
අදාළ දුරකථන අංක පහතින්

(Visited 54 times, 1 visits today)


govdoc blog
Add comment